2016.06.22
අද දින,
මම මගේ දිනපොත ලෙස භාවිත කරන මෙම බ්ලොග් අඩවිය මම මදක් අලංකාර කලෙමි.ටෙම්ප්ලේට් එකේ යම් යම් වෙනස්කම් කිරිමට මට හැකිවිය.මම එසේ සිදු කලේ මගේ සිතේ හැගීම් දත් මෙම බ්ලොග් අඩවියට ගෞරවයක් ලෙසිනි.
එමෙන්ම,
මෙම බ්ලොග් අඩවිය සාදා මසිතේ ඇති දුක සතුට බෙදා හැරීමට උපදෙස් දුන්,
මිතුරෙකු නොව සහෘදයෙකු වැනි කොටි මල්ලියාට හද පිරි ස්තුතිය පුද කරමි.!
මාගේ සිත නිවැරදිව කියවූයේ ඔහු පමණි.නැවත වරක් ඔහු වෙත ස්තූතිය පුද කරමි...!
මම සමුගනිමි...නැවත පැමිණෙමි...සිතේ සිරවූ හැගුම් පොදි බැද ගෙන...
Wednesday, June 22, 2016
Saturday, June 18, 2016
18th june 2016
ඔහු ත්‍රීරෝද රථයට නැගුනේ අවුල් වු සිතකිනි.කුමක් කරන්නදෝ සිතාගත නොහැකි විය.ඔහු යන ගමන් තම මුදල් සිතෙන් ගණන් කලේය.තම මුදල එය මිලදී ගැනීමට ඇතිවෙයිද?ඔහුට සිතාගත නොහැකි විය.ඔහු තම මිතුරාගේ නිවසට පැමිනි අතර ඔහු ඒ වන විටත් ලැහැස්ති වි නොතිබිනි.ඔහු නැවත වරක් මුදල් සිතෙන් ගණන් කරන්නට විය.*එතකොට අම්ම දුන්න 220ක්.100ක් ගියා.ඉතුරු එකසිය විස්සයි.ඒකෙන් සියක් මං මොනිටරේට දානවා.එතකොට ඒකෙ 3500 හරි.ඒත්...ඊට පස්සෙ මම අමතරව ගෙනා රු.110...ඒකෙන් 20ක් මෙතනින් ටවුමට...එතකොට 90යි.ඊට පස්සෙ ටවුමෙන් පන්තියට තව 20යි.පන්තියේ සිට ටවුමට තව රු.20යි.එහ්...50යි ඉතුරු.ත්රිවිල් එකට 100ක් එපැ...අරක උස්සන් බස් එකේ එන්න බැහැ.*ඔහු තනිවම කැලබුනු සිතින් කල්පනා කලේය.ඔහු අවසානයේ පන්තියට ගියේය.පන්තියේදි ඔහු හොදින් පාඩම අසා ගත් නමුත් සිත තිබුනේ වෙනතකය.ඔහු පන්ති ගාස්තුව දෙද්දී ඔහු ලග තිබු 100 නොට්ටු 7ක් දී ගාස්තු ගෙවා තම මව පන්තියට දි තිබු 1000 නොට්ටුව සාක්කුවට දමා ගත්තේය.
කමක් නැ මම ඉතුරු 300න් 100ක් ගන්නවා.අම්මා කැගැහුවොත් 10කාසි 10ක් කැටෙන් අරන් දෙනවා.ඔහු එසේ කල්පනා කලේය.
ඔහු පන්තියෙන් එලියට බසිද්දි ඔහුගේ මිතුරාගේ මව ඔහු ඉදිරියට පැමිනියේය.
පුතේ අම්මා කිවුවා ඔයා ලග සල්ලි තියනවා කියල සුදු රෙදි මිටර් 300ක් ගෙන්න කියලා.එන්න මං තොරල දෙන්නම්.
ඔහු තිගැස්සුනේය.මං ලග 300යි තියෙන්නෙ.ඔහු ක්ෂණිකව පැවසිය...කමක් නැ...මිතුරාගේ මව පැවසුවේය.
ඔහු ක්‍රෝධයෙන් පසු විය.මෙය තම වැඩ පිලිවෙලට මරු පහරක් විය.රෙදි මිටර් 3 රු.200-250ත් අතර වේවා යැයි ඔහු ප්‍රාර්තනා කලේය.
ඔහුගේ පැතුම ඉටු නොවිනි.රෙදි මීටර් 3 රු.360ක් බව කඩ හිමියා කියා සිටියේය.
නැන්දෙ මම ගාව 300යි තියෙන්නෙ.ඔහු මිතුරාගේ මවට කියා සිටියේය.කමක් නෑ මම ඉතුරු 60 දෙන්නම්. ඇය කිවාය.ඔහු එලෙස රෙදි මිටර් 3ද මිලදි ගත්තේය.
කමක් නැ අම්මා මගේ ණය තාම දුන්නෑනෙ...මමත් ඒක දෙනකන් ආපහු ණය දෙන්නෙ නැ...ඔහු එසේ සිතුවේය.
ඔවුහු බස් නැවතුම්පලට පැමිනි අතර ඔහු නැන්දෙ එහෙනං මම යනවා මට පොඩි වැඩකට කම්පියුටර් ෂොප් එකට යන්න ඕන.ඔහු මිතුරාගේ මවට පැවසීය.
හා පුතේ එහෙනං අපි යනවා... ඔවුහු ඔහුගෙන් සමුගත්හ.ඔහු තනිවම පරිගණක අලෙවිසැලට පිය නැගුවේය.
ඔහු යන විට පරිගණක අලෙවි සැලේ හිමිකරු චතුර ඉතා ප්‍රමෝදයෙන් තම පාරිබෝගියකය්න සමග සිටියේය.ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුද එහෙි ගේම් ගසමින් සිටියහ.
අයියෙ අගල් 15 lcd monitor එකක් කියක් වෙනවද?
ඔහු කෙලින්ම චතුරගෙන් ඇසිය.ඔහු එහි මිල 3500 බව දැනසිටියත් දැන් ගාන වැඩිකරලදෝ දැයි දැන ගැනිමට නැවත මිල ඇසුවේය.
ඒක 3500යි මල්ලි
චතුර කෙලින්ම පිලිතුරු දුන්නේය.
මොන මොනිටරේද අයියෙ ඒ?
ඔය ඔතන තියන samsung එක මල්ලි
ඔහු ගොස් බැලුවේය.සිත් අදනා සුලු මොනිටරයක් එහි රාක්කයක තිබුනි.වරක් එදෙස බැලූ ඔහු තම සාක්කුවේ තිබු මුදල් අතට ගෙන ගනන් කරන්නට විය.
මොනිටරේට 3500ක් දුන්නම රු.50යි ඉතුරු වෙන්නෙ ත්රිවිල් එකක හන්දියට වත් යාගන්න 100 ඕන.බස් එකේ මේක අරන් යන්න ගියොත් පිස්සු හැදෙයි.
ඔහු තම සිත තුල වාද කලේය.
නෑ මං බස් එකේ හරි මේක අරන් යනවා.ඊට කලින් චතුරයාගෙන් අහල බලන්න ඕන මේක 3400ට දෙනවද කියලා.
ඔහු සිත දැඩි කරගත්තේය.හදිසියේම සිත වෙලාගත් ආත්ම විශ්වාසයකින් ඔහුගේ සිත දැඩි විය.ඔහු නැවත චතුර වෙත ගියේය.
අයියෙ අර මොනිටරේ මට 3400කට දෙන්න බැරිද?
දෙන්නං....!
චතුරයා සැනෙකින් කීවේ ඔහු තුල දැඩි සතුටක් ඇති කරවමිනි.
එහෙනං දෙන්නකෝ එක..
චතුර වහා නැගිට මොනිටරය පිසදා කර ඔහුට දුන්නේය.එදෙස බලා සිටි ඔහුගේ දෙපා වෙවුලනු ඔහුට දැනින.ඔහු කිසි දිනෙක මෙවැනි දෙයක් සිදුකර නැත.
ඔහු චතුරට මුදල් ගෙවා රිසිට් පත තබා ගෙන මොනිටරයද දෑතින් ඔසවාගෙන ත්රිරෝද රථ නවතා තිබු තැනට ගියේය.
අයියෙ නවලෝකපුර හංදියට කීයක් ගන්නවද?අපි වෙනදට නං යන්නෙ 100යි. ඔහු ත්රීරෝද රථ රියදුරුට පැවසීය.
යමු...
ඔහු ත්රිරෝද රථයට නැග හංදියට පැමින මුදල් ගෙවා මොනිටරය ඔසවාගෙන නිවසට යන්නට විය.
ඔහුගේ සිත තුල ඉමහත් ජයග්‍රාහි හැගිමක් පහල වී තිබුනි.
ඔව් මට පුලුවන්...මම සැලෙන්නෙ නැ...
ඔහු තනිවම එසේ සිතිය...

Thursday, June 2, 2016
හොදම මිතුරෙකු??? 1
2016.06.02 වෙලාව පස්වරු 9.45යි...සිතට සැනසුමෙහි සේයාවක්වත් නැත...එබැවින් කොටස් වශයෙන් හෝ ඉදිරියට සිතට වද දෙන හැගුම දිග හැරයාමට මම තීරණය කළෙමි.
මොහොතක් සිතමි...
මට...
මගේ ජීවිතයේ හොදම මිතුරෙකු?...අවම වශයෙන් 3 නෙකු මතකයට නැගිය හැකිය.ඔවුන් හොදම මිතුරන්ද නරකම මිතුරන්ද?...මම මහත් කලකිරුනෙමි...මිතුරන් ගැන නොව හොදම මිතුරන් ගැන...(මෙහිදී නම් ගම් මනංකල්පිත කිරීමට අදහස් කරමි)
මගේ ජීවිතයේ හොදම මිතුරෙකු ලෙස...මීට වසර 9කට පෙර...ඔහු මට මුණගැසුනි...ඒ ළදරු පාසලේදීය(මොන්ටිසෝරි)...මුනගැසුනු ආකාරය පැවසීමට කාලස නාස්ති නොකරමි.ඔහු නමින් අදීෂ නම් විය...මා ඔහු මගේ හොදම මිතුරා ලෙස සැලකීමි.ඔහු මා ඔහුගේ හොදම මිතුරා ලෙස සැලකූවාදැයි මම නොදනිමි.මට ඔහු අදුනාගත නොහැකි විය.ඔහු මා සමග එක් වූයේ එක් වසරකි.
කල් වේලා නොමැත...ඉදිරිය අනාගතයේදී මා අතින් ලියවෙනු මා සහතික කරමි...මම පරිගණකය ක්‍රියා විරහිත කරමි.

2016.06.02 වෙලාව පස්වරු 9.38යි.
මීට විනාඩි කිහිපයකට පෙර මම මගේ දිනපොත නිර්මාණය කලෙමි.පළමු ලිපියද ඇතුළත් කලෙමි.නමුත් මගේ සිත සැනසුනේ නැත.
සිත අමුතු භීතියකින් දෙගිඩියාවකින් පිරී ඉතිරී යයි.උදරය රත්වූවාක් මෙන් දැනෙයි.ඒ ඇයි දැයි කියා මා නොදනී.
දිනපොතේ මගේ බර වූ හැගුම ලිවීමට පිටු 10ක්වත් උවමනාවනු ඇත.නමුත් පිටුවක්වත් ලිවීමට මට කාලය නැත.
එබැවින් එම කාර්යය පසුවට තබමි.
මම දැන් නින්දට යමිද?...එයට සිත නොදෙයි.පරිගණකය ක්‍රියා විරහිත කරම්ද?...එයින් මගේ දෙගිඩියාව තවත් වැඩි වනු නිසැකය.
සිතේ් හැගීම පිට කිරීමට කාලය නොමැත...මගේ සිතට මේ දිනයේ සැනසුමක් නැත...

පළමු ලිපිය...
හ්ම්....
මතකයෙන් ඉවත් නොවන ඒ හැගීම් පිටකිරීමට මම පෑන වෙනුවට මම පරිගණකයේ යතුරුපුවරුව තෝරා ගනිමි.ඒ මම පෑනට වඩා පරිගණකයේ යතුරු පුවරුවට පෙම් කරන නිසයි.
මගේ දිනපොත ලෙස මා අන්තර්ජාලය තෝරාගන්නේ කඩදාසි පොතකට වඩා අන්තර්ජාලයට මා පෙම් කරන නිසයි.
අද සිට...
මගේ සිතේ මා හිරකරගත් හැගුම් මෙමගින් ලෝකයට එළිවනු ඇත...
ස්තූතියි!!!
2016.06.02

Subscribe to:
Posts (Atom)