Saturday, September 3, 2016

2016.09.04

මම කවදා හරි ford cortina mk3 එකක් හරි toyota corona mark 2 කාර් එකක් ගන්නවාමයි...කොහොම හරි ගන්නවා...මම පොඩි කාලෙන් ඉදන් ගහන්න ආසාවෙන් හිටපු run ගේම් එකත් මම කොහොමහරි ගැහුවනේ...ඒ වගේම මේකත් මම ගන්නවා...අනිවාර්යයෙන්ම ගන්නවා...

No comments:

Post a Comment