2016.06.02 වෙලාව පස්වරු 9.45යි...සිතට සැනසුමෙහි සේයාවක්වත් නැත...එබැවින් කොටස් වශයෙන් හෝ ඉදිරියට සිතට වද දෙන හැගුම දිග හැරයාමට මම තීරණය කළෙමි.
මොහොතක් සිතමි...
මට...
මගේ ජීවිතයේ හොදම මිතුරෙකු?...අවම වශයෙන් 3 නෙකු මතකයට නැගිය හැකිය.ඔවුන් හොදම මිතුරන්ද නරකම මිතුරන්ද?...මම මහත් කලකිරුනෙමි...මිතුරන් ගැන නොව හොදම මිතුරන් ගැන...(මෙහිදී නම් ගම් මනංකල්පිත කිරීමට අදහස් කරමි)
මගේ ජීවිතයේ හොදම මිතුරෙකු ලෙස...මීට වසර 9කට පෙර...ඔහු මට මුණගැසුනි...ඒ ළදරු පාසලේදීය(මොන්ටිසෝරි)...මුනගැසුනු ආකාරය පැවසීමට කාලස නාස්ති නොකරමි.ඔහු නමින් අදීෂ නම් විය...මා ඔහු මගේ හොදම මිතුරා ලෙස සැලකීමි.ඔහු මා ඔහුගේ හොදම මිතුරා ලෙස සැලකූවාදැයි මම නොදනිමි.මට ඔහු අදුනාගත නොහැකි විය.ඔහු මා සමග එක් වූයේ එක් වසරකි.
කල් වේලා නොමැත...ඉදිරිය අනාගතයේදී මා අතින් ලියවෙනු මා සහතික කරමි...මම පරිගණකය ක්‍රියා විරහිත කරමි.
Thursday, June 2, 2016
2016.06.02 වෙලාව පස්වරු 9.38යි.
මීට විනාඩි කිහිපයකට පෙර මම මගේ දිනපොත නිර්මාණය කලෙමි.පළමු ලිපියද ඇතුළත් කලෙමි.නමුත් මගේ සිත සැනසුනේ නැත.
සිත අමුතු භීතියකින් දෙගිඩියාවකින් පිරී ඉතිරී යයි.උදරය රත්වූවාක් මෙන් දැනෙයි.ඒ ඇයි දැයි කියා මා නොදනී.
දිනපොතේ මගේ බර වූ හැගුම ලිවීමට පිටු 10ක්වත් උවමනාවනු ඇත.නමුත් පිටුවක්වත් ලිවීමට මට කාලය නැත.
එබැවින් එම කාර්යය පසුවට තබමි.
මම දැන් නින්දට යමිද?...එයට සිත නොදෙයි.පරිගණකය ක්‍රියා විරහිත කරම්ද?...එයින් මගේ දෙගිඩියාව තවත් වැඩි වනු නිසැකය.
සිතේ් හැගීම පිට කිරීමට කාලය නොමැත...මගේ සිතට මේ දිනයේ සැනසුමක් නැත...

පළමු ලිපිය...
හ්ම්....
මතකයෙන් ඉවත් නොවන ඒ හැගීම් පිටකිරීමට මම පෑන වෙනුවට මම පරිගණකයේ යතුරුපුවරුව තෝරා ගනිමි.ඒ මම පෑනට වඩා පරිගණකයේ යතුරු පුවරුවට පෙම් කරන නිසයි.
මගේ දිනපොත ලෙස මා අන්තර්ජාලය තෝරාගන්නේ කඩදාසි පොතකට වඩා අන්තර්ජාලයට මා පෙම් කරන නිසයි.
අද සිට...
මගේ සිතේ මා හිරකරගත් හැගුම් මෙමගින් ලෝකයට එළිවනු ඇත...
ස්තූතියි!!!
2016.06.02

Subscribe to:
Posts (Atom)